රජයේ සේවකයන් ගෙන්වා ගැනීමේ ප්‍රමාණය ප්‍රධානියාගේ කැමත්තට


පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඒ ඒ රජයේ ආයතනවල සේවයට කැඳවා ගන්නා සේවකයන් ප්‍රමාණය තීරණය කිරීමේ වගකීම ඒ ඒ ආයතන ප්‍රධානීන් වෙත පැවැරීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා වන චක්‍ර ලේඛය හෙට දිනයේදී නිකුත් කිරීමට නියමිතය.

පෞද්ගලික අංශයේ ආයතන මේ වන විටත් තම සේවකයන් වෙත නිවසේ සිට වැඩ කිරීමේ අවස්ථාව උදාකර දී ඇත.



Recommended Articles