රජයේ නිවාඩු දෙන කථාව අසත්‍යයි


ඉදිරි දින තුනක් රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවට වාර්තා වන තොරතුරු පදනම් විරහිත අසත්‍ය වාර්තා බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



Recommended Articles