රජයෙන් ඉවතලන කඩදාසි වාලච්චේන කඩදාසි කම්හලට


රාජ්‍ය ආයතන වෙතින් ඉවතලන කඩදාසි වාලච්චේන කඩදාසි කම්හල වෙත ලබාදීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

වාලච්චේන කඩදාසි කම්හලේ කඩදාසි නිශ්පාදානය අඛණ්ඩව පවත්වාගෙන යාම තහවුරු කර ගැනීම වෙනුවෙන් මෙසේ ඉවත ලන කඩදාසි මෙසේ වාලච්චේන කම්හල වෙත ලබාදීමට නියමිතය.

එම කම්හලේ යන්ත්‍ර දෙකෙන් එක් යන්ත්‍රයක් මේ වන විට ක්‍රියාත්මක වෙයි. 



Recommended Articles