සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නම මැතිවරණ කොමිෂම ගැසට් කර තිබේ. මැතිවරණයෙන් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්රීධුර 5ක් හිමිවිය. තවත් මන්ත්රීවරු 4ක් සමගි ජන බල වේගය විසින් නම් කළ යුතුව තිබේ.
රංජිත් මද්දුම බණ්ඩාර ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට
Recommended Articles