යුගදනවි ගිවිසුමේ පළමු කොටස සඳහා ඩොලර් මිලියන 250ක් මේ වසර අගදී


යුගදනවි විදුලි බලාගාරයට LNG ගෑස් සැපයුම සඳහා ඇමරිකානු සමාගමක් වන නිව් ෆෝට්‍රස් සමඟ ඇති කරගත් ගිවිසුමට අනුව ඇමරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටියි.

ඒ අනුව එම මුදල මේ වසරේ නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදී අපේක්ෂා කරන බවයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.



Recommended Articles