යාපනයෙන් මාලිමාවට ඉතිහාසගතවන ජයක්


යාපනය දිස්ත්‍රික්කයේ බලය මැතිවරණ ගණනාවක් පුරා උතුරේ පක්ෂ විසින් ලබාගෙන තිබූ පසුබිමක එම සියලු පක්ෂ පරාජය කරමින් මෙවර යාපනය දිස්ත්‍රික්කයේ බලය ලබා ගැනීමට ජාතික ජන බලවේගය සමත්විය.

ජාතික ජනබලවේගය මෙවර මන්ත්‍රීධුර 3ක් හිමිකර ගැනීමට සමත්වූ අතර ඉතිරි පක්ෂ තුනක් අතර එක් මන්ත්‍රීධුරය බැගින් හිමිකර ගත්තේය.



Recommended Articles