යළිත් ආසාදිතයන් 3000 ඉක්මවයි


ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී යළිත් කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම 3000 සීමාව ඉක්මවා ගියේය. අද දිනයේදී තවත් ආසාදිතයන් 738ක් වාර්තාවීමත් සමගින් අද දිනයේදී වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3306ක් දක්වා වර්ධනය විය.

මේ අනුව දිවුලපිටිය, බන්ධනාගාර, පෑලියගොඩ හා අලුත් අවුරුදු කොවිඩ් පොකුරුවලින් වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 185922ක් දක්වා වර්ධනය විය.

 



Recommended Articles