මෝටර් වාහන ආනයනයේදි රජය කොන්දේසි 9ක් පනවයි


වාහන ආනයන සීමා ඉවත් කිරිමේ තෙවැනි අදියරට අදාළව මුදල් අමාත්‍යාංශය විසින් කොන්දේසි 9ක් පනවා තිබේ. වාහන ආනයන සිමා ඉවත් කිරිමේ තෙවැනි අදියර අද 01 දා සිට ක්‍රියාත්මක වෙයි.

විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, විදේශ විනියම වැය කරමින් විශාල වශයෙන් වාහන ආයනය කර තොග රැස් කිරිම අධෛර්යමත් කිරීම, රාජ්‍ය ආදයම වැඩි කර ගැනිම යන කරුණු මුල් කර ගනිමින් මෙම කොන්දේසි පනවා තිබේ.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහත පරිදි වෙයි....



Recommended Articles