මෝටර් රථයක් දුම්රිය ගැටී පියා හා දියණිය ජීවිතක්ෂයට


එඬේරමුල්ල දුම්රිය හරස්මාර්ගයක දී අද (08) උදැසන මෝටර් ර‍ථයක් දුම්රියක ගැටිමෙන්  සිදු වූ අනතුරකින් පියා හා දියණිය ජීවිතක්ෂයට  පත්ව ඇතැයි වාර්තා වෙයි.

මියගොස් ඇත්තේ මෝටර් රථයේ ගමන් ගත් 54 හැවිරිදි බියගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ 34 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පුද්ගලික අංශයේ රැකියාවක නියුතු කාන්තාවකි.

 



Recommended Articles