මොඩර්නා එන්නත් මාත්‍රා මිලියනයක්


ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණය වැඩසටහන සඳහා මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහන යටතේ එම එන්නත් මාත්‍රා තොගය ලැබෙයි.

මීට පෙර කොවැක්ස් වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගයක් ලැබුණි.



Recommended Articles