මෛත්‍රීගේ පුතා පරාදයි


මෙවර මහ මැතිවරණය සඳහා සර්ව  ජන බලය පක්ෂය නියෝජනය කරමින් තරග කළ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා පරාජයට පත්ව තිබේ. ඒ පොලොන්නරුවෙන් එම පක්ෂයට එකඳු ආසනයක් හෝ හිමි නොවීම හේතුවෙනි.



Recommended Articles