රාජ්‍ය සේවකයන්ට මෑත ඉතිහාසයේ මෙතෙක් සිදු වූ වැඩිම වැටුප් වැඩි කිරීම වත්මන් ආණ්ඩුව මෙවර අයවැයෙන් සිදු කළ බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
අද(18දා) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය විවාදයේදී අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.