මේ වසරේ ඩෙංගු රෝගින් පහළොස් දහස ඉක්මවයි


මේ වසරේ ගතවු කාලසිමාව තුළ ඩෙංගු රෝගින් 15,874 දෙනෙකු වාර්තා වි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව බස්නාහිර පළාත තුළ වැඩි වශයෙන් ඩෙංගු රෝගින් වාර්තා වි ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 47.4%කි.

පසුගිය වසරේදිද මෙරටින් ඩෙංගු රෝගින් 31,162 දෙනෙකු වාර්තා වි ඇත.



Recommended Articles