මේ පරිපාලනය ගෙනියන්න ඕනී ජනාධිපති කාර්යාලයෙන් මිස පැලවත්ත කාර්යාලයෙන් නොවෙයි


මෙරට පාරිපාලනය සිදු කළ යුත්තේ ජනාධිපති කාර්යාලයෙන් මිස පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයෙන් නොවන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට අද(24දා) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඉතාමත් ඕනෑකමින් ඉල්ලන්නේ මේ පරිපාලනය ගෙනියන්න අවශ්‍ය වෙන්නේ ජනාධිපති කාර්යාලයෙන් මිසක් පැලවත්ත කාර්යාලයෙන් නොවෙයි.



Recommended Articles