මෙර​ට සමස්ථ කොරොනා මරණ සංඛ්‍යාව 5000 ඉක්මවයි


ඊයේ (06) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 98 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර ති​බේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 5,017 ක් දක්වා ඉහළ ගොස් ති​බේ.



Recommended Articles