මෙරට සුවය ලැබූ කෝවිඩ් - 19 රෝගීන්ගේ සංඛ්‍යාව 811ක් දක්වා ඉහලට


කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ තවත් පුද්ගයින් 10 දෙනෙකු පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ කෝවිඩ් - 19 රෝගීන්ගේ සංඛ්‍යාව 811ක් දක්වා ඉහල ගොස් තිබේ.



Recommended Articles