මෙරට සුවය ලැබු සමස්තය 1967ක් දක්වා ඉහළට


තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 12දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 1967ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles