මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1421 ක් දක්වා ඉහළට


තවත් කෝවිඩ් -19 ආසාදිතයින් 24 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1421 ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles