මෙරට සමස්ථ කෝවිඩ් ආසාදිතයින් ගණන 10,000 ඉක්මවයි By .. // 2020 ඔක් 30 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නව ආසාදිතයින් 314 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කොවිඩ් 19 ආසාදිතයින් ගණන 10 000 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව මෙරට වාර්තාගත සමස්ථ ආසාදිතයින් ගණන 10,105 දක්වා ඉහළ ගොස් ඇත Facebook Twitter Google+ Recommended Articles