තවත් කොවිඩ්-19 ආසාදිතයින් 32 දෙනෙකු හදුනා ගැනීමත් සමග මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් 1781 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඔවුන් සියළු දෙනා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි නාවික හමුදා සාමාජිකයින් වන බව සඳහන් වේ.