මෙරට සමස්ත කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1901 ක් දක්වා ඉහළට


තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1901 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් 55 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.



Recommended Articles