මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,000 ඉක්මවයි


ඊයේ (17) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍84 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලන් 3ක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 23 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 58 දෙනෙකු අයත්.

සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,022ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියි.



Recommended Articles