මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,500 ඉක්මවයි


අද  දිනය තුළ කොවිඩ් මරණ 67ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,508ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles