මෙරට සමස්ත කොවිඩ් මරණ එකලොස් දහස ඉක්මවයි


ඊයේ (10) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍157 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට පුද්ගලයින් 4ක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 23ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 130 දෙනෙකු අයත්.

මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 11,152ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles