ආරුගම්බේ ප්රදේශයට ප්රහාරයක් එල්ල වල බවට සිදු කළ ප්රකාශ සමග රුසියානු තනාපති කාර්යාලය මෙරට වෙසෙන රුසියානු ජනතාවට අනතුරු ඇගවීමක් සිසු කර තිබේ.
ඒ අනුව මෙලෙස ප්රහාරයක් එල්ල වන බවට තොරතුරු වාර්තා වීම හේතුවෙන් ශ්රී ලංකාව තුළදී සෙනග ගැවසෙන ස්ථාන වල රැඳී සිටීමෙන් වලකින ලෙසත්, සුපරික්ෂාකාරී වන ලෙස සිය නිල X ගිණුමේ සටහනක් තබමින් මෙරට රුසියානු තානාපති කාර්යාලය සඳහන් කර ඇත.
В связи с официальным заявлением руководства полиции Шри-Ланки о наличии угрозы атак в отношении иностранных туристов в г.Аругамбей Посольство обращается с просьбой к гражданам России соблюдать бдительность и избегать массового скопления людей.https://t.co/eLzKXxsXWG pic.twitter.com/JGzDCSesno
— Russian Embassy in Sri Lanka (@RusEmbSriLanka) October 23, 2024