මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
එහිදී ලබන 10 වැනිදා දක්වා මෙම පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.