මෙරට දී පී.සී.ආර් පරික්ෂණ 162,090ක්


මෙරට දී පී.සී.ආර් පරික්ෂණ 162,090ක් සිදුකර ඇති බව ද කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය.

ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය 33ක පුද්ගලයින් 2294 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් පවතින බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

 



Recommended Articles