මෙරට ඩොලර් බිලියන 01ක සුළං බල ව්‍යාපෘතියෙන් අදානි සමාගම ඉවත්වෙයි?


ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම මෙරට ඩොලර් බිලියන 01ක  සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා​ වේ.

ගැටළු කිහිපයක් මුල් කරගනිමින් මෙම තීරණය ගෙව ඇති බව වාර්තා වේ.



Recommended Articles