මෙරට කෝවිඩ් -19 අසාදිතයින් ගණන දෙදහස ඉක්මවයි


තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත කෝව්ඩ් ආසාදිතයින් ගණන 2001ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 10ක් වාර්තා වූ අතර ඉන් තිදෙනෙක් නාවික හමුදා රණවිරුවන් වන අතර ඉතිරි 7 දෙනා ඇමෙරිකාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් වෙයි.



Recommended Articles