මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් සංඛ්‍යාව 1879 දක්වා ඉහළට


තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් සංඛ්‍යාව 1879 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.



Recommended Articles