මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1842 දක්වා ඉහළට By .. // 2020 ජුනි 08 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - 220 තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 07 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1842 දක්වා ඉහළ ගොස් ඇත. එම ආසාධිතයන් 07 දෙනාම නාවික හමුදා සාමාජිකයන් බවට වාර්තා වෙයි. Facebook Twitter Google+ Recommended Articles