මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1815 දක්වා ඉහළට By .. // 2020 ජුනි 07 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කෝවිඩ් - 19 රෝගියෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1815 දක්වා ඉහළ ගොස් ඇත. එම ආසාධිතයා බංග්ලාදේශයේ සිට පැමිණ රන්ටැඹේ නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි අයෙක් වේ. Facebook Twitter Google+ Recommended Articles