මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1804 දක්වා ඉහළට


තවත් රෝගීන් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1804 දක්වා ඉහළ ගොස් ති​බේ.

මෙම රෝගීන් දෙදෙනාම නිරෝධානයට ලක් වෙමින් සිට් නාවික හමුදා සාමාජිකන් වේ.



Recommended Articles