මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1857 දක්වා ඉහළට


තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1857 දක්වා ඉහළ ගොස් තිබේ.

ඔවුන් කුවේට් සිට පැමිණ පුද්ගලයින් බවයි සඳහන් වෙන්නේ.



Recommended Articles