මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1814 දක්වා ඉහළට By .. // 2020 ජුනි 06 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1814 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ තවත් ආසාදිතයින් 4 දෙනෙකු හදුනා ගැනිමත් සමඟිනි. අද දිනයේ මෙතෙක් හමුවු ආසාදිතයින් ගණන 13 දෙනෙකි. Facebook Twitter Google+ Recommended Articles