මෙරට කෝවිඩ් - 19 අසාදිතයින් ගණන 1821 දක්වා ඉහළට


මෙරට කෝවිඩ් - 19 අසාදිතයින් ගණන 1821 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හමුවි ඇති අතර ඔවුන් එංගලන්තයේ සිට පැමිණි අය බව සඳහන් වෙයි.



Recommended Articles