මෙරට කෝවිඩ් - 19 අසාදිතයින් ගණන 1810 දක්වා ඉහළට By .. // 2020 ජුනි 06 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 1810 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ තවත් ආසාදිතයින් 4 දෙනෙකු වාර්තා විමත් සමඟිනි. අද දිනයේ මෙතෙක් වාර්තා වි ඇති ආසාදිතයින් ගණන 9 දෙනෙකි. මේ වන විට 891 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles