මෙරට කොවිඩ් එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගත් සංඛ්‍යාව කෝටිය ඉක්මවයි


මෙරට කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගත් වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 100 ඉක්මවා තිබේ.



Recommended Articles