මෙරට කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් ගණන 1875 දක්වා ඉහළට


තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් ගණන 1875 දක්වා ඉහළ ගොස්  ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.



Recommended Articles