මෙරට කොවිඩ් - 19 අසාදිතයින් ගණන 1884 දක්වා ඉහළට By .. // 2020 ජුනි 13 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 1884 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ වෛරසය ආසාදිත වු තවත් පුද්ගලයෙකු හදුනා ගැනිමත් සමඟිනි. මේ වන විට 621 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි. Facebook Twitter Google+ Recommended Articles