මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට


මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3219 දක්වා ඉහළ ගොස් තිබේ.

කටාර් ,යුක්රේන්,මාලදිවයින සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් 15 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු විමත් සමගිනි.



Recommended Articles