මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1635 දක්වා ඉහළට


අද දිනයේ කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව මෙරට ආසාදිතයින් ගණන1635 දක්වා ඉහළ ගොස් තිබේ. 

ඉන් එක් අයෙක් ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණ පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි අයෙකු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

අනෙක් පුද්ගලයා නාවික හමුදා සාමාජිකයෙකුය. 



Recommended Articles