මෙරට 3,450,000කට එන්නත්


ඊයේ දිනය වන විට කොවිඩ් මාත්‍රා ඒන්නත් මාත්‍රා  3,453,960ක් ලබා දි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව සයිනොෆාම් ඒන්නත් 1,533,780ක් පළමු මාත්‍රාව ලබා දි ඇති අතර දෙවැනි මාත්‍රාව ලෙස ලබා දි ඇති ඒම එන්නත් සංඛ්‍යාව 490,850ක්.

ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව 114,795 දෙනෙකුට ලබා දි ඇති අතර එහි දෙවන මාත්‍රාව 14,425 දෙනෙකුට ලබා දි ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.



Recommended Articles