මෙරට 14වන කොවිඩ් මරණය වාර්තා වෙයි


ශ්‍රී ලංකාවේ දී සිදුවූ 14වන කොවිඩ් මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මියගොස් ඇත්තේ 50 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.



Recommended Articles