මුව ආවරණ හා සමාජ දුරස්තභාවය නොමැතිව සිටි 61ක් අත්අඩංගුවට


නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මුව ආවරණ හා සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකරමින් කටයුතු කළ පුද්ගලයන් 61ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඊයේ හා පෙරේදා දිනයේදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බවයි.



Recommended Articles