මුව ආවරණ නොපැළඳීම සම්බන්ධයෙන් පුද්ගලයින් 2093 දෙනෙකුට අවවාද


බස්නාහිර පළාතේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මුව ආවරණ (Face Mask) නොපැළඳීම සම්බන්ධයෙන් පුද්ගලයින් 2093 දෙනෙකුට අවවාද කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

දුරස්තභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් 968 දෙනෙකුට අවවාද කර ඇති බවත් පොලීසිය සඳහන් කර සිටියේ​ය.



Recommended Articles