මුරුංගා රු. 1100යි, තක්කාලි රු. 1000යි, කැරට් රු. 700


 එළවළු වර්ග රැසක මිල විශාල ලෙස ඉහළ ගොස්  තිබේ.  මුරුංගා  කිලෝවක සිල්ලර මිල රු. 1100 දක්වාත් තක්කාලි කිලෝවක සිල්ලර මිල රු. 900 -1000  දක්වාත් බීට් කිලෝවක සිල්ලර මිල රු .900-1000 දක්වාත් ඉහළ ගොස් තිබේ.වැඩිවී ඇති මිල මිල ගණන් මෙසේය.

මාළු මිරිස් කිලෝවක සිල්ලර මිල  රු. 900 යි. බෝංචි  රු.800යි. කැරට් රු. 700යි. ලීක්ස් රු. 750යි. වම්බටු  රු.600යි.

අමු මිරිස් රු.  500-600 අතර වේ. බටු රු. 480 යි. පතෝල රු. 400යි. ගෝවා  රු. 380යි.  රු.  320 යි. දෙහි රු. 1800 යි.  ඉඟුරු  4000යි.ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියක මිල රුපියල් 150 ක් දක්වා ඉහළ ගොස්  තිබෙන අතර,  මාළු හා මස් මිලද ඉහළ ගොස් ඇත.



Recommended Articles