මුම්බායි සිට පැමිණි වෙළඳ නාවිකයන් 29කට කොවිඩ්


තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 29ක් හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1980 දක්වා ඉහළ ගොස් ඇත.

එම ආසාධිතයින් සියලු දෙනාම මුම්බායි සි​ට පැමිණි වෙළඳ නාවිකයන් වේ.



Recommended Articles