මුදල් ඇමති අලි සබ්‍රි ඉල්ලා අස්වෙයි By .. // 2022 අප්‍රේ 05 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නව මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඊයේ (04දා) දිවුුරුම් දුන් ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අද දිනයේදී එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles