මුඛ ආවරණ නොපැළදු 1200 කට දැඩි අවවාද


බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ ස්ථානයන්හි මුඛ ආවරණ නොපැළඳ ගැවසුනු පුද්ගලයින් 1,280 ක් අවවාද කොට මුදා හැරීමට පියවර ගත් බව පොලීසිය සඳහන් කර සිටියි.

කෝවිඩ් - 19 වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා පනවා ඇති නිරෝධායන සෞඛ්‍ය ක්‍රියා මාර්ගයන්ට අනුව මුඛ ආවරණ පැළදීම දිගටම සිදුකරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී තිබේ.



Recommended Articles